Advertisement

පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පක්ෂනායකයින් අතර හමුවක් පැවැත්වීමට එජාපයෙන් ශ්‍රිලනීපයට ඇරයුම් කොට ඇත.

ඒ එජාප මහා ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වෙත ඊයේ (28) ආරාධනා ලිපියක් යොමු කරමිනි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගැනීම මෙහි අරමුණ වී ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements