Advertisement

මූළු රටේම අනාගතය තීරනය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී 
ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල

එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුව ඊයේ පැවැත්වුවා. ඒ සදහා පක්ෂයේ ජේෂ්ඨයින් වන අකිල විරාජ් කාරිය වසම් සහ රුවන් විජය වරධන යන මහත්වරු එක්ව සිටියා.

පැමිණි සිටි ජනාතාව අමතමින් හිටපු අමාත්‍ය අකිල විරාජ් මහතා පැවසුවේ ඉන්ධන මිළ ඉදිරියේදී අඩු වනු ඇති බවයි. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ් මහතා මෙලස ප්‍රකාශ කල සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව යළිත් පත්කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනන බව සිරිකොත ආරංචි මාර්ග පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන යළි පත් කර තිබෙනවා.
සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 54 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දී තිබේ.
කොරෝනා වසංගතය පාලනය කිරීමේ දී ශ්‍රී ලංකා වත්මන් ආණ්ඩුව එය අඩුපාඩු සහිතව හෝ හොඳින් සිදු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ එකමුතුකම වෙනුවෙන් තමා එජාප මහ ලේකම් තනතුරින් ඉල්ලා අස්වන බව අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (03දා) ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේදී ප්‍රකාශයට පත්කර තිබේ.
ඉදිරි මහමැතිවරණයේදී අලියා ලකුණින් තරග වැදීමට සජිත් ‌ප්‍රේමදාස මහතා අකමැති බවට පිරිසක් විසින් අසත්‍ය ප්‍රචාරයක් රැගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාපවසනවා.
රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වය ලබාදීමේ මෙහෙයුම සඳහා මන්ත්‍රීවරුන් එකතු කිරීමේ කාර්ය තමන්ට කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ගහෙන් ගෙඩි එන්නා මෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයක් පවත්වා පරාජය වීමට තමන් සුදානම් නැති බව ඔහු පක්ෂ නායකයට සඳහන් කර ඇති බව වාර්තා වනවා.
බැඳුම්කර වංචාවේ දී එම පාර්ශව තමන්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ හඬ පට ද තමන් සතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසා තිබෙනවා.
ජනාධිපතිවරණයට පෙර පැවති ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කරන ලද්දේ සමාජයේ පෙදු යහපත වෙනුවෙන් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
ඉදිරියේදී පැවැත්වෙන් 2020 මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ තරඟ වදින්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන්ම යැයි එම පක්ෂ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකධූරයේ දිගටම කටයුතු කිරීමට සූදානම් නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (25දා) පැවසීය.

පක්ෂය දෙකඩවීම වීම වැළැක්වීම සඳහා තිරණයක් ගැනීමට සූදානම් යැයි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවද මහලේකම්වරයා සඳහන් කළේය.
ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා එජාප නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් වන බව පැවසුවත් එසේ ඉවත් වීමක් මෙතෙක් සිදු කර නැති බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පක්ෂනායකයින් අතර හමුවක් පැවැත්වීමට එජාපයෙන් ශ්‍රිලනීපයට ඇරයුම් කොට ඇත.

ඒ එජාප මහා ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වෙත ඊයේ (28) ආරාධනා ලිපියක් යොමු කරමිනි.
විභාග සහතික ගන්න පෝලිමේ අධ්‍යාපන අමාත්‍යාංශයට දිනකට අට සියයක් පමණ ආව එක නවත්වන්න වගේම, ඒ සහතික ඔබගේ නිවසටම පැය 24 කින් ගෙන්වා ගන්න අපේ උපදෙස් මත නිර්මාණශීලීව තාක්‍ෂණය උපයෝගී කරගෙන තියනවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

mdi,a orejka i|yd ks, we÷ï frÈ fjkqjg jjqp¾ ,nd§ug wOHdmk wud;HdxYh f.k we;s ;SrKfhys lsisÿ fjkila isÿ fkdjk nj wOHdmk weue;s wls, úrdÊ ldßhjiï uy;d wjOdrKh lrhs' we;eï lKavdhï ‍fï jif¾ § mdi,a isiqkag jjqp¾ fjkqjg ks, we÷ï frÈ ,ndfok njg wi;H m%pdrhla isÿ lrñka ck;dj fkduÛ heùug W;aidy lrk nj;a weue;sjrhd fmkajd fohs'

ks, we÷ï frÈ fjkqjg jjqp¾ l%uh y÷kajd§u yryd ¥IK wl%ñl;d iy wkjYH uqo,a kdia;sh fuka u w;hg isÿjQ fldñia .kqfokqj,g ;s; ;eîug yels jq nj;a" Bg wu;rj ks, we÷ï frÈ ,nd§u iïnkaOfhka mej;s fj<|fmd< taldêldrh ì|oud Èjhsk mqrd iq¿ mßudK frÈms<s jHdmdßlhkag fuka u ksñ we÷ï ilialrkakkag o wdodhï bmoúh yels l%ufõohla we;slsÍug o fï yryd wdKavqjg yels jQ nj;a  wOHdmk weue;sjrhd mejiSh'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements