Advertisement

ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පත් කර ඇත.

අද  පස්වරුවේ පැවති ජාතික ජනතා ව්‍යාපාරයේ සමුළුවේදී මෙම නම් කිරීම සිදු කරනු ලැබීය.
මෙම සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වින.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements