Advertisement

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා ගේ විවාහ මංගලෝත්සවය අද පැවැත්වෙයි.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් පසු පෝරුවේ චාරිත‍්‍ර ඥාතීන්ගේ පමණක් සහභාගීත්වෙයන් එහිදීම සිදු කෙරෙයි.

පසුව විවාහ මංගල උත්සවය මැදමුලනේදී පැවැත්වෙන්නේ පස්වරු 07.00ටයි.

විවාහයට පෙරාතුව නාමල් රාජපක්ෂ මහතා විසින් තම සමාජ ජාලයන් වෙත මුදා හරින ලද පින්තූරයක් මෙහි දැක්වේ.


Updated - නාමල්ගේ විවාහයේ ඡායාරූප මෙන්න






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements