Advertisement

අද දිනය ඇපල් පාරිභෝගිකයින්ට ඉතා වැදගත් දවසක්. ඒ ඔවුන්ගේ නවතම ජංගම දුරකථනය හෙට ලෝකයට හඳුන්වා දෙන නිසා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේ අලුත් iPhone එක iPhone 11 ලෙස නම් කිරීමට බොහෝ ඉඩකඩක් ඇති කියායි.

මේ අතර එම දුරකථනයත් සමග ඇපල් සමාගමේ නවතම smart ඔරලෝසුව සහ ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතියත් එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඇපල් සමාගමේ නවතම වැඩිදියුණු කරන ලද රූපවාහිනියද එළිදක්වනු ඇති බවයි වාර්තා වන්නේ. බොහෝ දෙනෙක් පවසන්නේ මේ නවතම දුරකථනය සමග තවත් දුරකථන දෙකක් එළිදැක්වීමට බලාපොරොත්තු වන බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements