Advertisement

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මෙම මස 31 වෙනිදායින් පසු සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය මෙම මස 31 දායින් අවසන් වෙයි.

මත්ද‍්‍රව්‍ය ජාවාරමට වරදකරුවන් වී මරණ දඬුවම නියම කර සිරගතකර සිටින්න්නට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දැනටමත් අත්සන් තබා තිබේ.

නමුත් එය ප්‍රමාද වී ඇත්තේ අධිකරණය විසින් නිකුත් කරන ලද අත්හිටුවීමේ නියෝගය හේතුවෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements