Advertisement

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සිසිර ජයකොඩි මහතා විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (1දා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. 

“ෆොන්සේකා මහතාට තවදුරටත් පරාජය සමඟ ඉන්න බෑ. ඔහු දේශප්‍රේමීන් නියෝජනය කරන දේශපාලන පක්ෂයකට එකතු වෙන්න. ඒකයි අපි ඔහුට මේ ආරාධනය කරන්නෙ. ඔහු සමඟ කැලණිය ආසනය ගෝඨාභය වෙනුවෙන් සංවිධානය කරන්නත් පුළුවන්” යැයිද සිසිර ජයකොඩි මන්ත්‍රිවරයා කීවේය. 

ජයසූරිය උඩුකුඹුර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements