Advertisement

තමන් ජනාධිපති ධූර සටනින් ජයගතහොත්, ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සියයට 90 කින් කප්පාදු කිරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

තඹුත්තේගම ප‍්‍රදේශයේ පැවැති සිය පළමු ජනරැළිය අමතමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා. 

එහිදී "අපි ඔබලාට එක සහතිකයක් දෙනවා. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 90%කට වඩා වැඩි ප්‍රමාණයකින් කප්පාදු කරනවා කියලා. මේ රට හදන්න නම් උඩින් පටන් ගන්න ඕනේ. අපේ රටටත් වෙලා තියෙන්නේ.. මුදුනට හෙණ ගහලා තියෙන්නේ. ඉතින් වැඩක් තියෙනවාද? අන්න එතනයි යළි ප්‍රතිසංවිධාන කරන්න ඕනේ. " යනුවෙන්ද සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements