බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලිගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි පෙරමුණ, අද (29) පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සිය සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඔවුන්ගේ සහයෝගය ලබා දීමට තීරණය කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
