Featured News

Video Gossip

Advertisement

රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්‍ස සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.
එමෙන්ම ඉදිරියේදී ඔහුගේ ඇමැති ධූරයද අහෝසි කිරීමට කටයුතු කරන බවද මහ ලේකම්වරයා පැවසීය.

වසන්ත සේනානායක මහතා ජනාධිපති අපේෂක්‍ක ගෝටාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා සතියක පමණ කාලයක් තිස්සේ පලවිය.

එමෙන්ම ඒ මහතාද සජිත් පේ‍්‍රමදාස මහතාට තීරණාත්මක ලිපියක් යවමින් දන්වා ඇත්තේ තම ගැටළුවලට නිසි පිලිතුරු නොලදහොත් සහාය දීමට නොහැකි බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements