Featured News

Video Gossip

Advertisement

ලඟදී එන ජනාධිපතිවරණය වෙනුවෙන් මුළු රටම මේ වන විට දේශපාලන උණුසුමින් සමන්විත වී තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය සදහා ප්‍රධාන පක්ෂ සහ නව පක්ෂ තුළින් ප්‍රබල අපේක්ෂකයින් කිහිප දෙනෙක්ම සහභාගී වන නිසා තත්ත්වය පෙරටත් වඩා උණුසුම්.

මෙවැනි වාතාවරණයක් තුළ මෙවර ජනාධිපති වන්නේ කවුදැයි බැලීම සදහා ආසිරි රෝහලේ සාමාජික සාමාජිකාවන් විසින් ඡන්දයක් පවත්වා තිබෙනවා.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 72% ක් ද, සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද 17%ක් ද හිමි වී තිබෙනවා.  මහේෂ් සේනානායක මහතාට හිමිව තිබුණේ ඡන්ද 62ක් පමණයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements