Advertisement

පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් තමාට ගෙන ආ යොජනාව පිලිබද ඊයේ දින මෛත්‍රී විසින් මද්‍යමකාරක සභාවට දැනුම් දී ඇත.

එනම් ශ්‍රිලනිපයට පත්වන ආන්ඩුවේ අගමැතිදූරය ලබාදීමට පොහොට්ටු පාර්ශ්වය එකගතාවය පලකර කර ඇති බවයි.

දැනට ගෝඨාභයගේ පුරවැසිභාවය හේතුවෙන් අපේක්ශකයෙකු පිලිබද ගැටලුවක් මතුවුවහොත් එය ශ්‍රිලනිප පාර්ශවයට ලබාදිමටත් ,

යම් හෙයකින් මැතිවරණයෙන් ගෝඨාභය පරාජයට පත්වූයේ නම් විපක්ශනායකදූරය මෛත්‍රීට පිරිනැමීමටත්,

යන කරුනු 3ට රාජපක්ෂ සහොදරවරු එකගතාවය පලකර ඇත.

මේ පිලිබද අවබෝදතා ගිවිසුම් 3ක් එලබෙන 5 වැනිදා ශ්‍රිලනිප සහ පොහොට්ටු පාර්ශ්වය අතර අත්සන් කිරීමට තිරනය වී තිබේ..

ගෝඨාබය ගැන තීන්දුවක් එනතෙක් ශ්‍රීලනිප තීරණය කල් දමයි !

මේ අතර theleader වෙබ් අබවිය බවසන ආකාරයට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය දෙන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයකට ඒම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රී (සැප්තැම්බර් 30) රැස් වුවද එහිදී අවසන් නිගමනයකට පැමිණ නොමැත.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන 5 වෙනිදා යළි කැඳවෙන බවට වාර්තා විණි.

ශ්‍රීලනිපය එසේ තම තීන්දුව ලක්දමා ඇත්තේ, ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලැබෙන තෙක්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements