Featured News

Video Gossip

Advertisement

සියලූ ජන කොට්ඨාශ සඳහා සම අයිතීන් තිබෙන රටක් ගොඩනැගිය යුතු බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ මීගමුව ප‍්‍රදේශයේ පැවැති වැඩසටහනක් අමතමින්. 
එහිදී "මේ රටේ ඉපදෙන.. මේ රටේ ආර්ථිකයට හවුල් වෙන.. සහ මේ රටේ මියැදෙන ප්‍රධාන ජන කණ්ඩායම් ගණනාවක් ජීවත් වෙනවා. ඒ නිසා මේ සෑම ජන කණ්ඩායමකටම අයිතීන් තිබෙන රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාව පිළිගන්න ඕනේ. මේ මත තමයි අපි ප්‍රතිපත්ති මාලාව සකස් කරන්නේ. අවුරුදු 71ක් ගිහිල්ලත් මේ රටේ පාලකයන්ට බැරි වෙලා තියෙනවා ජාතික සමගිය ඇති කරන්න. " යනුවෙන් සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements