Advertisement

මේ වන විට පක්ෂය අභ්‍යන්තරව ඇතිවී තිබෙන අවුල විසඳා දෙන ලෙස නායකත්වයෙන් ඉල්ලීමක් කළ බව ගාල්ල දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

පක්ෂය තුල මේ වන විට හැඳි දෙකකින් බෙදන ප්‍රතිපත්ති විරුද්ධ බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් තමන් එක්සත් ජාතික පක්ෂයට යාමට තීරණයක් ගෙන නැතැයිද පැවසූ ඔහු එක්සත් ජාතික පක්ෂ සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ගියා කියා වෙනස් විදියට සලකනවා නම් ඊට විරුද්ධ බවද සඳහන් කළේය.  

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements