Advertisement

එළැඹෙන ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහිදී ඇය චෝදනා කරන්නේ ඡන්ද 62යකින් පත්වූ බලයට පත්වූ නායකයා (ජනපති මෛත්‍රීපාල සිරිසේන) තම පෞද්ගලික අවශ්‍යතා සඳහා අද වන විට පක්ෂය නැවත කුමන්ත්‍රණකරුවන්ට පාවා දී ඇති බවයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වීමට ගත් තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 95%කගේ විරෝධය එල්ල වී ඇති බවත් ඇය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements