Featured News

Video Gossip

Advertisement

නොවැම්බර් 16 පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිරවම ජය ගන්නා බව ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

ඔහු මේ වන විට ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සක‍්‍රීයව මැදිහත්ව සිටී.
මේ අතර වාර්තා වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ජය ගන්නා බවට ඕනෑම අයෙකු සමග ඔ්නෑම වටිනාකමකින් යුතු ඔට්ටු ඇල්ලීමට සූදානම් බව තම සමීප අය සමග පවසන බවයි.

ඉදිරි පාර්ිමේන්තු මැතිවරණයේදී ඔහු තරග වදිනු ඇති බවටද නිල නොවන වාර්තා සදහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements