Advertisement

බි‍්‍රතාන්‍යයේ එසෙක්ස් ප‍්‍රාන්තයේ කන්ටේනරයක් තුළ තිබූ මළසිරුරු 39 ක් බි‍්‍රතාන්‍ය පොලීසිය මගින් සොයාගෙන තිබෙනවා.

බල්ගේරියාවේ සිට බි‍්‍රතාන්‍යයට ඇතුළුවූ බවට සැක කෙරෙන එම කන්ටේනර් රථයේ රියදුරා බි‍්‍රතාන්‍ය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
25 හැවිරිදි වියේ පසුවන එම රියදුරා උතුරු අයර්ලන්තයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විදෙස් වාර්තාවල සදහන්.

මියගොස් ඇත්තේ නීතිවිරෝධී සංක‍්‍රමණිකයින් පිරිසක් බවටද ඇතැම් පාර්ශව සැක පළ කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements