Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ ජය තහවුරු කිරීමට පැවැත්වෙන රැළි මාලාවේ හොරණ ජන රැළිය අද පැවැත්වෙනවා. ඒ අද (16) පස්වරු දෙකට පමණය. 
මෙම ජන රැළියට ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතව තිබේ.

මෙම අවස්තාවට ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද කරමින් මහා සංඝ රත්නය, අන්‍යාගමික පූජකවරුන්, දේශපාලන නායකයන් හා ප්‍රදේශවාසී ජනතාව සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

මෙම ජන රැළිය ආරම්භ වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා හොරණ රජමහා විහාරය වැඳ පුදා ගැනීමට නියමිතය. එහිදී මහා සංඝ රත්නය ජය පිරිත් සජ්ජායනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමට කටයුතු සුදානම් කර තිබෙන බවද වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements