Advertisement

රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩනැගීම සඳහා උපරිම ශක්තිය ලබාදෙන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දැනුම මත පදනම් වූ ආර්ථිකයකට නව සැලසුම් සකස් කරන බවයි. 

ජනතාවට සමීප සංවර්ධනයක් රට තුළ කි‍්‍රයාත්මක කරන බවයි ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කළේ. 

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙම අදහස් පළ කළේ ඊයේ (15) පස්වරුවේ නාරම්මල පැවැති ජන රැළියකට එක්වෙමින්.

මේ අතර ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද (16) දිනයේද තවත් ජන රැළි කිහිපයකට සහභාගී වීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements