Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පාක්‍ෂිකයන් ගැන තමනට දුක හිතෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර පවසයි.

එජාප පාක්‍ෂිකයන් ආණ්ඩුවක් තියාගෙන මෙතෙක් සිටියේ විපක්‍ෂයේ වගේ යයිද ඇය කියා සිටියාය.
එනිසා මෙවර තමන්ගේ පාක්‍ෂිකයෙක් වන සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති කරවන්නැයි ඉල්ලා සිටින බවත් ඇය පැවසුවාය.

මෙවර සජිත් පේ‍්‍රමදාස මහතා ජයගත් පසු තවත් වසර 20-25කට පවතින්නේ එජාප ආණ්ඩුවක් යයිද ඇය ජන හමුවක් අමතමින් සදහන් කලාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements