Advertisement

තමන්ට කොන්දක්, කොදු නාරටියක් සහ කශේරුකාවක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

දැනුමත් බුද්ධියත් තමන්ට තිබෙන බව ද ඔහු සඳහන් කළේ අනුරාධපුරයේදී පැවති එම පෙරමුණේ ජනාධිපතිවරණය ජනහමුවක් අමතමිනි.
තමන් ජනාධිපති වූ පසු සෑම ආසනයකම පොදු ජනතාවගේ දෙපාමුලට එන බවද ඔහු පවසා සිටියේය.

කේසර සිංහයකුගේ තමන් මෙම සටන ජයගන්නා බවද ඔහු එහිදී පැවසීය.

මේ ගතවන්නේ තමන්ගේ සුපිරිම, කඩිසරම, ශක්තිමත්ම කාලය යයිද ඔහු තව දුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements