Featured News

Video Gossip

Advertisement

ISIS නායක අබු බකර් අල්-බග්දාදි ඉලක්ක කරමින් එක්සත් ජනපදය දියත්කළ මෙහෙයුමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ.පී. පුවත් සේවය පවසන්නේ සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේදී අබු බකර් අල්-බග්දාදි ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
මේ අතර, රොයිටර් පුවත් සේවය පවසා ඇත්තේ මෙම මෙහෙයුම සිදු වුවත්, එහි සම්පූර්ණ තොරතුරක් හෝ එය සාර්ථක වූවාද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බවයි.

එක්සත් ජනපද ආරක්ෂක අංශ තොරතුරු මත හිඳිමින් නිව්ස්වීක් වාර්තා කරන්නේ මෙම මෙහෙයුමේදී අල්-බග්දාදි ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බවද ධවල මන්දිර ආරංචි මාර්ග පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements