Advertisement

තමන්ගේ මතවාද තරුණ ප්‍රජාව වෙත පැතිරවීම සඳහා IS ත්‍රස්තවාදීන් Tik tok වීඩියෝ හුවමාරු ජාලය වැඩි වශයෙන් භාවිතා කරන බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කරනවා.

ත්‍රස්තවාදීන් ආයුධ අතැතිව මාර්ග වල ගමන් කරන දර්ශන ඇතුලත් වීඩියෝ වැඩි වශයෙන් මේ ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

පුවත්පත විසින් හුවා දක්වන ලද වීඩියෝ මේ වන විට ඉවත් කර ඇති අතර එවැනි ගිණුම් 24ක් ඉවත් කර තිබෙනවා.

මෙම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය බුද්ධි තොරතුරු හුවමාරු සමාගමක් වන Storyful විසින් හඳුනා ගනුලැබ තිබුනා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements