Advertisement

මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහණය සඳහා ගෙන්වන ලද සුඛෝපභොගී රථයක් මීට සුළු මොහොතකට පෙර රේගුවෙන් නිදහස් කරගෙන තිබෙන අතර ඊට තීරුබදු ලෙස රුපියල් කෝටි 06ක් (රුපියල් ලක්ෂ 610ක්) ගෙවා ඇති බවද වාර්තා වේ.
මෙය වෙඩි නොවදින ආරක්ෂිත රථයක් බවද මේ අතර වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements