Advertisement

සිය ආරක්ෂාව වැඩිකරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදෙන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේ්ක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.

ඇතැම් දේශපාලන පක්ෂවලට සහයෝගය දක්වන පිරිස් සිදුකර ඇති ප‍්‍රකාශ සිය ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවයි ජෙනරාල් මහේෂ් සේනානායක පැවසුවේ.

ඒ අනුව අද (10) දිනයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ඊට අදාළ පැමිණිල්ල භාරදෙන බව ද ඔහු කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements