Advertisement

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජන රැළියක් ඊයේ දින මාවතගම ප්‍රදේශයේ පැවැත්වුනා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සිය රජයක් යටතේ කුසලතාව සහ නිපුණත්වය පදනම් කර ගනිමින් රාජ්‍ය ආයතන සඳහා නවකයන් බඳවා ගන්නා බවයි.
රාජ්‍ය ආයතන සඳහා කෙරෙන දේශපාලන පත්වීම් ලබාදීම තම පාලන කාලයේදී අවසන් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. 

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ රැකියා ඉල්ලමින් දේශපාලනඥයන් පසුපස යන කාලය ඒ අනුව අවසන් වනු ඇතැයි ද ඒ වෙනුවට සුදුසුකම් සහ නිපුණතාව සහිත තරුණ, තරුණියන් බිහිකිරීම තම අරමුණ බවත් ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements