Advertisement

අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ 2017 වසරේදී පොලිස් මූලස්ථාන විදුලි සෝපාන ක්‍රියාකරුට සාපරාධි බියගැන්වීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පූජිත් ජයසුන්දර මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements