Advertisement

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (01දා) රාත්‍රියේ තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

ඉදිරි ජනපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන්ව ඇතැත් එහි ප්‍රතිඵල පිළිබඳ තොරතුරු වාර්තා නොවේ.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හා කබීර් හෂීම් යන මහත්වරුද මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements