පොහොට්ටුවේ ගම්පොල ආසනයේ මෙතෙක් සංවිධාන කටයුතු කල උඩපලාත ප්‍රාදේශීය සභාවේ සභාපති ඩි ජි ගුණසේන විසින් සංවිධාන කටයුතු කලත් ඊයේ (22) ගම්පොල බස්නැවතුම්පලේ පැවති ගෝඨාභය රාජපක්ෂගේ රැලිය සංවිධානය කර ඇත්තේ ගිය සතියේ එක්වූ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු වන හිටපු අගමැතිගේ පුත්‍රයා අනුරාධ ජයරත්න විසින්.
යහපාලන ආණ්ඩුව සමග ඇමතිකම් ගෙන වසර 3 ක් අනුරාධ ජයරත්න පහසුකම් විදින විට මහින්ද සුළගේ සිට දැඩි කැපවීම් කරමින් නව පක්ෂයක් ලෙස පොහොට්ටුව ජනප්‍රිය කරවීමට ඩි ජි ගුණසේන කටයුතු කර ඇති අතර පසුගිය පලාත්පාලන චන්දයෙන් ජයග්‍රහණය කර උඩ පළාත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන්නේද ඒ අනුවයි.
එහෙත් පසුගිය සතියේ පොහොට්ටුවට සහය දීමට පැමිණි නිදහස් පක්ෂය ඊට පෙර ඔවුන්ට දැඩි ලෙස විරුද්ධව කටයුතු කරමින් සිටීමත් කැපකිරීම් කල පරණ සංවිධයකයාව හා කණ්ඩායම අමතක කිරීමත් යන පසුතැවිල්ල නිසාවෙ දැඩි විරෝධයක් ගම්පොල රැලියේදී වේදිකාවට පැමිණ ගෝඨාභය, මහින්ද, බැසිල් හමුවේ අසාධාරණය පවසා උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රී කණ්ඩායම සමග වේදිකාවෙන් බැසගොස් රැළියෙන් නික්මී මහනුවර දිස්ත්‍රික් එජාප නායක කිරිඇල්ලගේ ලේකම් වරයකු හමුවී සජිත්ට සහය දැක්වීමටද සාකච්ඡාවක් කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කරනවා.