Advertisement

පොළොන්නරුවේ වැලිකන්ද සිංහපුර පිහිටි ‘නිවු රත්න සහල්’ සහල් මෝල තුල මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් තිබී හසුවීම හේතුවෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් සහ පොලීසිය එක්ව සීල් තබා තිබේ.

එම සහල් තොගය තුළ පණුවන් සහ ගුල්ලන් සහිත ඒවා බවත් කල් ඉකුත් වී මෙන් පසු නැවත ශප දමා අලුත් කවරවල ඇසුරුම් කරන බවත් හෙලිව ඇත.

එසේ සහල් තොග අලුත් ඇසුරුම්වලට අසුරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරන්නේ එම තොග දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීමට සැලසුම්කර තිබු බවයි.

වැටලීමේදී අත්අඩංගුවට ගන්නා ලද පණුවන් සහිත පාරිභෝජනයට නුසුදුසු සහක් තොගය කොතෙක්දැයි මෙය මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements