Advertisement

අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිවරයා ‌ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද(21) දහවල් 12.30ට ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දීමට නියමිතය.

ඉන් අනතුරුව පස්වරු 3.00ට අගමැතිවරයා වශයෙන් අරලිය ගහමන්දිරයේදී මහින්ද රාජපක්ෂ මහතා වැඩ බාර ගනු ඇත.

කෙසේවෙතත් තවමත් ඇමැති මණ්ඩලය දිව්රුම් දීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපයත්, ‌පොහොට්ටුවත් අවසන් එකගතාවකට පැමිණ ‌නොමැති බවද දැනගන්නට ඇත.

ශ්‍රීලනිපයට ලබා දී ඇති ඇමැති තනතුරු සංඛ්‍යාව සම්බන්ධයෙන් ‌‌දෙපාර්ශ්වය අතර තවමත් අදහස් හුවමාරු ‌වෙමින් පැවතීම ඊට ‌හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements