මත්පැන් මිල වැඩි කල දුකට සහ පෙම්වතිය තරහවූ දුකට කෑගල්ලේ මිතුරෝ දෙදනෙක් එළිවෙනතුරු බීලා - පෙම්වතියගේ ගෙදරට පනින්න හදලා වෙච්ච වැඩේ
සියලුම වර්ගවල මත්පැන්, වයින්, බියර් ආදී නිෂ්පාදන සදහා වන නිෂ්පාදන බද්ධ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් ඉහළ දමා ඇත.
ඒ සමගම සාමාන්‍ය දුම්වැටි බද්ධ ද 20%කින් ඉහළ දමා ඇති අතර විශේෂ වර්ගයේ දුම්වැටියක නිෂ්පාදන බද්ධ 98%කින් ඉහළ දමා තිබේ.
මේවන විට මිලිලීටර 750 ක දේශීය අරක්කු බෝතලයක මිල රුපියල් 206කින් ඉහල යන අතර විදේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 266කින් ඉහල ගොස් ඇත.