Advertisement

ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත් පසු දිනම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 50-60ක් අතර ප්‍රමාණයක් ඔහුට සහය දීම සඳහා ඉදිරිපත්වීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් මේ බව පැවසුවේ යැයි ද ඒ මහතා සඳහන් කළේය.

දැනටද එම පිරිස ගෝටාභය රාජපක්ෂ මහතාට එක්වීම වළක්වා ගෙන සිටින්නේ විශාල මුදල් ප්‍රමාණයන් ලබා දීමෙන් බව ඇමතිවරයා පැවසූ බව බිමල් රත්නායක මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය හමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements