Advertisement

 අප ‌පෙර සදහන් කල පරිදි හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා  එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය හෝ ජාතික සංවිධායක ධුරයට එජාපයට එක්වීමට සූදානම් බව වාර්තා වේ.

සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේද චම්පික රණවක මහතාට එක්සත් ජාතික පක්ෂයට එක් වන්නැයි එහි ඉහළම නායකයන් කිහිපදෙනෙකු ආරාධනා කල බවයි.

ජාතික හෙළ උරුමයේ සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මේ බව පැවසූ බවද එම වාර්තාව කියයි.

එජාපය මෙහෙයවීමට ආරාධනාවක් ලැබෙන්නේ නම් චම්පික රණවක මහතා ඒ වෙනුවෙන් නිදහස් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව සූදානම් බවද වර්ණසිංහ මහතා සඳහන් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements