Advertisement

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂ නායකයා ලෙස පිළිගැනිමට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව තමන්ට සිදුවන බවද ඒ මහතා කියා සිටී.

කතානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

පක්‍ෂ අභ්‍යන්තර ගැටලු ඒ පක්ෂ තුළම විසඳා ගත යුතු බවද සඳහන් කරන ඔහු දැනටද එක්සත් ජාතික පෙරමුණේ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව ද සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements