Featured News

Video Gossip

Advertisement

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නැවත වතාවක් විදෙස් ගත වීමට සූදානම් වෙමින් සිටී.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ ඇය එම පරාජයෙන් පසු මෙසේ රටහැර යෑමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඇය ප්‍රසිද්ධ වේදිකාවේ දී සඳහන් කරන ලද්දේ තමන් ජනාධිපතිවරනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය යළි අල්ලා ගන්නා බවකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නම් සංවිධානය ඇය විසින් මෙහෙයවන ලද්දක් වන අතර මේ වන විට එම සංවිධානයද දැඩි අර්බුදයකට පත්ව සිටි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements