Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීම සඳහා ඇමැති රාජිත සේනාරත්න මහතා ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.
නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමති රාජිත මුණ ගැසීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව සේනාරත්න මහතා මුල් ගේට්ටුවේදීම හරවා යවා ඇති බවද වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements