ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අත්සන් තබන ලද ඔහු ඉතා ගිවිසුමට තමන් විරුද්ධ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
ඇය මේ බව සඳහන් කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමිනි.
අදාළ ලිපිය පහතින් සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.
මේ අතර වාර්තා වන්නේ හිටපු ජනාධිපතිනිය විසින් අද දිනයේ දී පෙරළිකාර ප්‍රකාශයක් සිදු කරනු ඇති බවය.





