Advertisement

මෙවර ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා මැදමුලන වලව්වේ පිලිකන්නේ එල්ලන බව කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.

2015දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැදමුලනේ ඉස්සරහ ජනේලයක එල්ලූ තම කදවුරට එම කාර්යය අපහසු නැති බව උන්වහන්සේ සඳහන් කලහ.
ගාළු මුවදොරදී දී පැවැති ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමින් හිමියන් මෙම අදහස් පළ කළහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements