Advertisement

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට වැලිමඩ දී ජනතාවගෙන් විරෝධතාවයක් එල්ලවිය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය ජන රැළියක් අමතමින් සිටින අතරතුරදී ඔහුට මෙම විරෝධතාවය එල්ල වූයේය.

එම අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිය යුත්තේ බෙලෙක් පිඟානෙන් බත් කතා වැලිකඩ සිරගෙදර බවයි.
කෙසේ නමුත් ඒ සමගම එල්ලවූ විරෝධතාව හේතුවෙන් ෆොන්සේකා මහතා දැඩි ලෙස කෝප ගන්නා ආකාරයක් දක්නට ලැබිණි.එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට වැලිමඩ දී ජනතාවගෙන් විරෝධතාවයක් එල්ලවිය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය ජන රැළියක් අමතමින් සිටින අතරතුරදී ඔහුට මෙම විරෝධතාවය එල්ල වූයේය.

එම අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිය යුත්තේ බෙලෙක් පිඟානෙන් බත් කතා වැලිකඩ සිරගෙදර බවයි.

කෙසේ නමුත් ඒ සමගම එල්ලවූ විරෝධතාව හේතුවෙන් ෆොන්සේකා මහතා දැඩි ලෙස කෝප ගන්නා ආකාරයක් දක්නට ලැබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements