Advertisement

කිසිදු අන්තවාදියෙකුට මෙරට කටයුතු කිරීමට ඉඩ ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ඉරුදින සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

බෝපිටිය ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ගෝටාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements