Advertisement

විශ්වවිද්‍යාල ප්‍රජාවට ඇතිකර තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකරන නිසා මේ මස 05 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක වැඩ වර්ජනයක් සිදුකරන බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සඳහන් කරයි.
පවතින විෂමතා මාසයක් තුළ විසඳන බවට පසුගිය 03 වන දින උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් පොරොන්දු වූ බවත්, එම පොරොන්දුව මේ වනවිට කඩ වී තිබෙන බවද වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දෙති.

මෙයට විරෝධය පා දෙදින වැඩ වර්ජනය සිදුකරන බවද එම සංගම සඳහන් කරති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements