Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා තීන්දු කර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ නොවීමට තීන්දුකර ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

මීට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉලක්ක කරමින් දිගින් දිගටම පොදු ජන පෙරමුණ රැළිවලදී හූ තැබීමයි.
මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් තනිව ජනහමු පැවැත්වීමටද ශ‍්‍රීලනිපය තීරණය කර ඇත.

දැනට ශ‍්‍රීලනිප මන්ත්‍රීවරුන් හය දෙනකුට පමණ ජනහමුවලදී ‘හූ’ තබා තිබේ.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ඉලක්ක කරමින් දිගින් දිටගම හූ තැබීම් සිදු කරන්නේ මීලග මහ මැතිවරණයේ පූර්ව මනාප සටන ලෙස බව දේශපාලන නිරීක්‍ෂඛයන්ගේ අදහසයි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements