Advertisement

මැතිවරණය තෙක් පැවැත්වෙන බාරකාර රජයක් සදහා අද දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇතුළත් නොවීම සම්බන්ධයෙන් කතිකාවක් ඇතිව තිබේ.

මේ ගැන අදහස් පල කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ තමන් ස්වෙච්චාවෙන්ම ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දන්වා ඇමති ධූරයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.

අන්තර්කාලීන රජයේ ඇමතිධුර ඉතා සීමිත කිරීමට තීරණය කර ඇති නිසා එම ඉඩ පහසුකම් ඇති කිරීම වෙනුවෙන් තමන් මෙම තීරණය ගත් බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements