Advertisement

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරමින් විවේචනාත්මක අදහස් පලකරන්නෙකු ලෙස ප්‍රකට වී සිටින හිටපු ඇමැති මංගල සමරවීර මහතා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඔහු සඳහන් කරන්නේ භික්ෂූන් වහන්සේලා ගෞරවය නොඉල්ලිය යුතු බවත් තමන් විසින් ගෞරවය උපයා ගත යුතු බවත්ව.

තම ගිණුමේ සටහනක් තබමින් මංගල සමරවීර මහතා මෙම අදහස් පළ කර ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements