Advertisement

අධිවේගී බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව රුපියල් 10-20ත් අතර ගණනකින් අධිවේගී බස් ගාස්තු අඩුවීමට නියමිතය.
මගී ජනතාව වෙත සහනයක් ලබාදීමේ අරමුණින් මෙම බස් ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements