Advertisement

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ තමන් වසර හතළිහකට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කල බවත් තමන් දේශපාලනය කළ කාලය ප්‍රමාණවත් යයි දැන් සිතන බවත් ය.

ඒ අනුව ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ වත්තල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

පක්‍ෂයෙද් පූර්ණ ප‍්‍රතිසංව්ධානයක් විය යුතු බවත් පවසන ඔහු පක්‍ෂ නායකත්වය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දරන ලද කාලයද ප‍්‍රමාණවත් බවද කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements