මම තමයි වැඩකාරයා - "එජාප ලැයිස්තු මන්ත්රීකම ලැබිය යුතුව තිබුණේ මටයි" - ජෝන් අමරතුංග | John Amaratunga : UNP
gossip lanka
,
Gossip Lanka News
,
john amaratunga
,
News
,
Politics
,
unp
එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තුවේ මුලින් ම තමාගේ නම සඳහන් කර තිබියදී එය නොසලකා හරිමින් පක්‍ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගැනීම හරහා පරාජය වූ අය පාර්ලිමේන්තු නොයවන බවට වූ ප්‍රතිපත්තිය කඩා බිඳ දමා ඇතැයි හිටපු ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.
මැතිවරණවලට ඉදිරිපත් වී පරාජයක් නොලැබූ තමන්ට ජාතික ලැයිස්තුවෙන් එක්සත් ජාතික පක්‍ෂයට හිමි මන්ත්‍රී ධූරය ලැබිය යුතුය යන ස්ථාවරයේ තමා පසුවූ බව ද අමරතුංග මහතා සඳහන් කරයි.







.jpg)
