Advertisement

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කටයුතු ඊයේ දිනයේ සිට අත්හිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාගේ ජංගම දුරකථන අංකය මෙන්ම එම කාර්යාලයේ සියලු දුරකථනද ඊයේ දිනයේ ක්‍රියා නොකළේ ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාස කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති මාධ්‍ය කේන්ද්‍රය හරහා සිදු කිරීම සදහා මෙම පියවර ගෙන ඇති බව පොලිස් ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements