Advertisement

මෙය රටේ ආර්ථිකය කාබාසිනියා කරන ලද ආණ්ඩුවක් බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා. එතුමා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ හිරු සලකුණ වැඩසටහනට සහභාගී වීමේදීයි.

එහිදී සජිත් ප්‍රේමදාස මහතාට මිලියන හයසිය ගණනක විශාල පැමිණිල්ලක් තිබෙන බවත් ඔහු සිටිය යුත්තේ ජනාධිපති අපේක්ෂකත්වයේ නොව හිරේ බවත් එතුමා අදහස් දක්වා සිටියා.

මෙයා පෙන්වන්නෙ මෙයා හරි පිරිසිදු දේශපාලඥයෙක් කියලා.කෝටි පහේ වාහනේ ඇවිත් ගෙවිච්ච සෙරප්පු දෙකක් පෙන්වනවා.ලක්ෂ දෙකාමාරෙ අයිෆෝන් එක කනේ ගහගෙන ගෙවිච්ච සෙරප්පු දෙක පෙන්වනවා.එයා දන්නවා දුප්පත්කම මාකට් කරන්න ලේසියි කියලා.තාත්තත් ඕකම තමයි කෙරුවෙ.එයාට කොහෙන්ද මෙච්චර සල්ලි. එයා වත්කම් ප්‍රකාශයක්වට් ඉදිරිපත් කරලා නෑ.

මෙයා පොඩි මිනිස්සු ගැන කතා කරලා ඒ මිනිස්සුන්ව රවට්ටලා ඡන්දය ගන්න හදන අපේක්ෂකයෙක්. මෙයා සම්පූර්ණ දූෂිතයෙක්.

තවද , ඔහු සදහන් කරන ආකාරයේ දූෂිතයන් කවුරුන්දැයි නම් කරන ලෙස තමන් අභියෝග කරන බවද එතුමා වැඩිදුරටත් අදහස් පල කරා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements